Terms And Conditions

Theme and condition Find condition join
QDrex’s terms of service Last updeta – June 2020 Welcome to Qdrex 


🔴හදුන්වාදීම (Introduction)

Welcome to Qdrex. also here by known as ”we” “us” or Qdrex. We are an online freelancer market place.
🔴Qdrex අපේ ආයතනය මීට අවුරුදු 2කට ඉහත දී,මෙහි දැනට CEO ලෙස වර්තමානයේ කටයුතු කරන K.P හසිත රුවන් මධුමාල් යන පුද්ගලයාගේ සංකල්පකට අනුව ආරම්භ වීමට මුල් වී ඇත. මෙහි ආරම්භක දිනය ලෙස වර්ෂ 2020 වූ ජුනි මස 10 වන දින සවස 3.56 එළඹි සුභ මොහොතින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සහ ව්‍යවසායකයන් වෙත එළි දැක්වීය.
🔴QDrex යනු කුමක්ද ? (What is the Qdrex)ගෙදරට වෙලා ඉදන්ම ලේසියෙන් පහසුවෙන් මෙන්ම පාරිභෝගිකයන් හට කාලය,ශ්‍රමය ,මහන්සිය මේ සියල්ලම ඉතිරි කර ගනිමින් එදිනෙදා කටයුතු කර ගැනීමට හැකියාව ඇති තැනක් මෙන්ම,ව්‍යවසායකයෙකු හට තමාගේ දක්ෂතාව හා හැකියාව අනුව මුලු ලෝකය වෙත තම දක්ෂතාවය පෙන්වීමට ඇති ශ්‍රී ලංකාවේ එකම  freelancer market place එකක් ලෙස Qdrex අපේ ආයතනය හැදින්විය හැකිය.
🔴Qdrex අපේ ආයතනයේ දැක්ම (Our Vision) – ලෝකයක් හදුනන නිර්මාණශීලී ව්‍යවසායකයෙකු බිහි කිරීම මෙන්ම උසස් සේවයක් සැපයීමයි.
🔴Qdrex අපේ ආයතනයේ මෙහෙවර (Our Mision) – විශ්වයට ගැලපෙන නිර්මාණශීලී ව්‍යවසායකයෙකු බිහි කිරීම මෙන්ම අපේ වටිනා පාරිභෝගිකයන් වෙත ඉතා ඉහල උසස් සේවයක් ලබා දීමේ අරමුනින් ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්තාවන් ඇති කිරීම.

🔴 මණ්ඩලය (OUR TEAM)

CEO –  K.P.H.R.Madumal

Developer Officer – T.S.D.Frenando

Development Officer – K.S.Jayalath / S.M.E.Jeewantha▫️️

Private Secretary- M.P.S.H.Meriyan 

Accounter     D.M.S.Madushika

⚪OUR SERVICE⚪


🔴Qdrex අපේ ආයතනය මගින් ගැනුම්කරුවන් ලෙස ඔබට ලැබෙන සේවාව (BUYER SERVICE) – ඔබ ගැනුම්කරුවන් ලෙස අපේ Qdrex ආයතනය සමග සම්බන්ධ වන්නේ නම් මෙතෙක් ඔබට අත්විදිය නොහැකි උසස්ම ගනයේ සේවා රැසක් අපි ඔබ වෙත ඉදිරිපත් කර ඇත.             ඉහල මට්ටමේ ප්‍රවීන ශිල්පීන් අප ආයතනය හා සම්බන්ධ වී ඇති නිසා ඔබට අවැසි කාර්රය ඉතා ඉහල උසස් මට්ටමින් හා ගුණාත්මක බවින් ඉහල සේවාවන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප ආයතනය නිරායාසයෙන් ම ඔබ වෙත බැදී සිටියි. 
තවද අප ආයතනය  සෑම විටම ගණුදෙනු කරනු ලබන පාරිභෝගිකයන්ගේ  විශ්වාසය ඉතා වටිනා දෙයක් ලෙස සලකනු ලබයි. එහිදී අප පාරිභෝගිකයන්ගේ විස්වාසය රැකෙන අයුරින් ඔවුන් අප වෙත ඇණවුමක් ලබා දුන් පසු විකුනුම්කරුට එනම් (Buyer) කෙනෙක්ගෙ ඇණවුමක් (Order)  ලබා දීමේදී ගැණුම්කරු (seller) ට ඒ මුදල් Direct  ම බැර නොවන අතර. අප ආයතනයේ account එකේ දින 7 ක් එම මුදල් තැම්පත් කර තබාගෙන ඇණවුම (Order) සම්පූර්ණ (complete) කර පසු ඇණවුම්කරුට (Buyer) මුදල් ලැබෙන ලෙස සකසා ඇත.එතනදි විකුනුම්කරුට ඔබ හට මුදල් වංචා කිරීමේ හැකියාව අප ආයතනය විසින් වලක්වා දී ඇත.
🔴Qdrex අපේ ආයතනය මගින් විකුනුම්කරුවන්ට ලැබෙන සේවාව – ඔබ විකුනුම්කරුකු ලෙස අපේ Qdrex ආයතනය සමග සම්බන්ධ වන්නේ නම් මෙතෙක් ඔබ අත්නොවිදි වාසි රැසක් අත් විදීමට හැකියාව ඇත. ඔබගේ හැකියාව තුලින් ඔබට මුලු රටක්, මුලු ලෝකයක් අදුනන පුද්ගලයෙකු බවට පත්විය හැකියාව ඇත. එහිදී විකුනුම්කරුවෙකු ලෙස ඔබ අප ආයතනය සමග සම්බන්ධ වේ නම් ඔබ හැකියාව ,පළපුරුද්ද අනුව තම හැකියාවට තමාටම ඉහල වටිනාකමක් තීරණය කිරීමේ හැකියාවද අප ආයතනය විසින් ඔබට ලබා දෙනු ලබන විශේෂ අවස්තාවකි.
මෙහිදී  ඔබ විකුනුම්කරුවෙකු ලෙස අප ආයතනය සමග සම්බන්ධ වී වැඩකටයුතු කරන්නේ නම් ඔබට ඔබගේ වැටුප,එනම් ඔබගේ නිර්මාණයේ වටිනාකම ඔබට ඍජුව ඔබේ තැම්පතුව සදහා මුදල් බැර කිරිමේ (Direct Bank Withdraw) හැකියාව ඔබ සතුවම පැවතීම තවත් එක් විශේෂ අවස්තාවකි.

QDrex

CEO- K.P.H.R.Madumal

Web – www.qdrex.com

Contacts – +94325612327

Address – Kurunagala Road Bingiriya 

©️2020 QDrex (Ltd). All Right Reserved