QDrex’s Privacy Policy

QDrex හි රහස්‍යතා ප්‍රතිපත්තිය
අවසන් යාවත්කාලීන කිරීම: 2020 ජුනි 10

ඔබගේ පුද්ගලික තොරතුරු අපි භාවිතා කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට කරුණාකර මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය (“ප්‍රතිපත්තිය”) හොඳින් කියවන්න. ඔබ මෙම ප්‍රතිපත්තියට එකඟ නොවන්නේ නම්, ඔබේ තේරීම වන්නේ QDrex.com වෙබ් අඩවිය සහ ජංගම යෙදුම් සහ ඒ ආශ්‍රිත අඩවි, යෙදුම්, සේවා සහ භාණ්ඩ හෝ මෙම ප්‍රතිපත්තියට (“වෙබ් අඩවිය”) සම්බන්ධ වන QDrex විසින් ක්‍රියාත්මක කරන වෙනත් වෙබ් අඩවියක් භාවිතා නොකිරීමයි. . මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ භාවිතා කිරීමෙන් ඔබ මෙම ප්‍රතිපත්තියට එකඟ වේ. මෙම ප්‍රතිපත්තිය වරින් වර වෙනස් විය හැකිය; මෙම ප්‍රතිපත්තියේ අප විසින් කරනු ලබන ඕනෑම වෙනස්කමක් මෙම වෙබ් අඩවියේ පළ කරනු ඇත, ඔබට දැනුම් දීම සහ / හෝ ද්‍රව්‍යමය වෙනස්කම් සඳහා ඔබේ පැහැදිලි කැමැත්ත ලබා ගැනීම ඇතුළුව අදාළ නීතියෙන් අවශ්‍ය වන ප්‍රමාණයට අපි වෙනත් පියවර ගනු ඇත. ප්‍රකාශිත “අවසන් වරට යාවත්කාලීන කරන ලද” දිනය වන විට මෙම ප්‍රතිපත්තියේ වෙනස්කම් ක්‍රියාත්මක වේ. අපි ඔබෙන් එවැනි පැහැදිලි කැමැත්තක් ලබාගෙන ඇති ස්ථානය හැරුණු විට, අප විසින් වෙනස්කම් සිදු කිරීමෙන් පසුව ඔබ දිගටම වෙබ් අඩවිය භාවිතා කිරීම එම වෙනස්කම් පිළිගැනීම හා බැඳී සිටීමට එකඟ වීමක් වනු ඇත, එබැවින් කරුණාකර යාවත්කාලීන කිරීම් හෝ වෙනස්වීම් සඳහා වරින් වර ප්‍රතිපත්තිය පරීක්ෂා කරන්න.

Qdrex අපේ ආයතනය හා සම්බන්ධ වන්නේ නම්  පහත මේ කරුණු සදහා ඔබ අනිවාර්යයෙන්ම එකග විය යුතුය,

⚪OUR RULES⚪ 

⭕Qdrex අපේ ආයතනය හා ඔබ සම්බන්ධ වන්නේ නම් ඔබ Join Us  වීමට භාවිතා කරන email එක වෙන කිසිදු විටක අප ආයතනයෙ සමග මින් පෙර භාවිතයට ගෙන නොතිබිය  යුතුය.
⭕දැනට අප ආයතනය හා සම්බන්ධ වී ඇති පුද්ගලයන්ගෙ User Name කිසිවක් නැවත භාවිතයට ගැනීමේ හැකියාව නැත.
⭕ඔබ භාවිතයට ගන්න Password එක අනිවාර්යයෙන්ම Strong Passward එකක් විය යුතුය.
⭕අනිවාර්යයෙන්ම ඔබ භාවිතයට ගන්නා Email එක අප ආයතනය සමග සම්බන්ද වූ පසු විද්‍යත් තැපෑල පරික්ෂා  (MailBox Cheack) කර ඉන් අනතුරුව comfirm කල යුතුය.
⭕Profile එක Setup කර ගැනීමේදී අනිවාර්යයෙන්ම සත්‍ය තොරතුරු පමණක් යෙදීම අනිවාර්ය වීම.
⭕ඔබ Q-job එකක් ආරම්භ කිරීමේදී එහි ඔබ සම්පූර්ණ (complete) කරන එක් නිර්මාණයක් සදහා වටිනාකම Rs .500 කට වඩා වැඩි විය යුතු අතර එය ඔබගේ නිර්මාණශීලීත්වය හා පළපුරුද්ද අනුව වැඩි වර්ධනය කර ගැනීමේ හැකියාව ඔබ සතුව ඇත.
⭕ (Sample Image) නියැදි ජායාරූප යෙදීමේ දී ඔබට ආවේනික,ඔබ විසින් නිර්මාණය කල දෑ පමණක් යෙදීම අනිවාර්ය වේ.(google,Youtube වැනි සමාජ ජාලා වල පළ වන අන්සතු ජායාරූප යෙදීම තහනම් වීම)
⭕Buyer කෙනෙක්ගෙන් ඇණවුමක් (Order)  ලැබුන පසු විකුණුම්කරුවෙකු (Seller) වෙත ඍජුව මුදල් (direct cash) බැර නොවෙන අතර එය දින 7ක් අප ආයතය තුල රදවා ඇණවුම (Order) සම්පූර්ණ (complete) වූ පසුව විකුණුම්කරු (seller) වෙත බැර කිරිම (Withdrawal) කරනු ලබයි.
⭕මේ තුලින් පාරිභෝගික(Buyer) විශ්වාසය රැකෙන පරිදි අපි කටයුතු කරනු ලබයි. යම් හෙයකින් ගැණුම්කරු(Buyer) හට වංචාවක් සිදු කල හොත් අප ආයතනය විසින් මුදල් ආපසු පාරිභෝගිකයන්(Buyer) වෙතට ලබා දීමට කටයුතු කරනු ලබයි.
⭕ගැණුම්කරුවෙකු  (Buyer) ඇණවුම්මක් (Order) එකක් ඔබට ලබා දුන් පසුව එය දින 3 ක් තුල සම්පූර්ණ (complete) නොකලහොත් එම ඇණවුම (Order) එක ස්වකීය ම අවලංගු වීම සිදුවෙයි. එහිදී ඔබගේ ගිණුමේ (account) ගුණාත්මක බව අඩු වීමට හේතු වෙයි.
⭕ ඇණවුම (Order) සම්පූර්ණ (Complete)  වීමෙන් අනතුරුව ඔබ වෙත ලැබුනු පසුව, එය පාරිභෝගික ඔබ විසින් සනාථ (accept) කල යුතු අතර, එසේ නොකලහොත් දින තුනක් ඇතුලත එම ඇණවුම (Order)  අවලංගු වීම සිදුවෙයි. එය ඔබගේ ගිණුමේ(Account) ගුණාත්මක බව අඩු වීමට හේතු වෙයි.
⭕අප ආයතන සමග ඔබ කරන සියලුම ගනුදෙනු සදහා අප ආයතනය  විසින් වගකීම දරනු ලබන අතර, ආයතනයෙන් පිටත ඔබ කරනු ලබන සියලුම ගනුදෙනු සදහා අප ආයතනය විසින් වගකීම් නොදරනු ලබයි.

(ඉහත සදහන් සියලුම කරුණු සදහා ඔබ එකග වේ නම් තව දුරටත් අප සමග කටයුතු සිදු කල හැකි අතර, මෙම කරුණු සදහා ඔබ එකග නොවේ නම් අප සමග කටයුතු කල නොහැකිය)