LATEST QDREX JOBS

ABOUT QDREX

  • BUYER SERVICE

    ඔබ ගනුම්කරුවෙකු ලෙස අප ආයතනය සමග සම්බන්ධ වන්නේ නම් ප්‍රසිද්ධ අලෙවිකරුවන්ගෙන් සේවාව ලබා ගත් හැකි අතර,අප වෙත ඇණවුමක් ලබා දුන් පසු විකුනුම්කරුට එම ඒ මුදල් ඍජුව ම බැර නොවන අතර. අප ආයතනයේ දින 7 ක් එම මුදල් තැම්පත් වේ. එම දින 7 තුල ඔබේ ඇණවුම සම්පුර්ණ නොවුනහොත්  එම මුදල් ආ පසු ඔබහට ලැබෙන ලෙස සකසා ඇත. එහිදී විකුනුම්කරුට ඔබ හට මුදල් වංචා කිරීමේ හැකියාව අප ආයතනය විසින් වලක්වා දී ඇත.

  • SELLER SERVICE

    ඔබ විකුනුම්කරුකු ලෙස අපේ ආයතනය සමග සම්බන්ධ වන්නේ නම් මෙතෙක් ඔබ අත්නොවිදි වාසි රැසක් අත් විදීමට හැකියාව ඇති අතර. නිදහස් සේවකයකු ලෙස ඔබේ කාර්රය ඉටුකිරිම මෙහි තවත් විශේෂාංගයකි. ගණුදෙණුකරුගෙන්  ඔබ ලබාගන්නා මුදල  අප ආයතනයේ දින 7 තැම්පත් වේ . එම දින 7 සම්පුර්ණ වූ පසු ඔබට එම මුදල් ඍජුව ඔබේ බැංකු ගිණුමට බැර කර හැකිය.එමගින් ඔබේ ගැනුම්කරුවන්ගේ විස්වාසය ඇති කිරීම අප ආයතනය විසින් සළසා දී ඇත

  • OUR VISION AND MISSION

    දැක්ම- ලෝකයක් හදුනන නිර්මාණශීලී ව්‍යවසායකයෙකු බිහි කිරීම මෙන්ම උසස් සේවයක් සැපයීමයි.
    මෙහෙවර- විශ්වයට ගැලපෙන නිර්මාණශීලී ව්‍යවසායකයෙකු බිහි කිරීම මෙන්ම අපේ වටිනා පාරිභෝගිකයන් වෙත ඉතා ඉහල උසස් සේවයක් ලබා දීමේ අරමුනින් ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්තාවන් ඇති කිරීම.